ඡන්ද පෝස්ටර් ඇලවූ නවයක් දකුණෙන් ඇල්ලෙති


මැතිවරණ නීති කඩකරමින් ගාල්ල වැකුණගොඩ දී සන්ධානයේ අපෙක්ෂකයන් පස් දෙනකුගේ ද මලිදූවේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්  සිවු දෙනකු ගේද ඡන්ද පොල්ස්ටර් අලවමින් සිටි පිරිසක් ලොරියක්, දකුණු පළාත් සභා සභාපතිවරයකුගේ ජීප්රියක්  සහ ත්‍රිරෝද රියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  බස්නාහිර සහ දකුණු පළාතේ ඡන්ද නීති කැඩූ 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.